NEWS

In the highly competitive news broadcasting space,SRIGEDARA has Collection of Sri Lankan news from various sources.

Custom Search

Thol pethi atharin

වේයන්ගොඩ පොලීසියට ලැබුනු තොරතුරක් මත ඊයේ (29) දින වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති චන්දන කුමාර මහතා සහ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් වේයන්ගොඩ ප්‍රෙද්ශයේ නිවසක් වටලනු ලැබුවා. (Sri Lankan Adult Movie) එහිදී අසභය වීඩියෝ (Sri Lankan Adult Movie) පටිගත කරමින් සිටි අධ්‍යක්ෂකවරයා, එහි කැමරා ශිල්පියා ඇතුළු නළුවෙකු සහ නිළියක ඇතුළුව සිව්දෙනෙකුව අත්අඩංගුවට ගනු ලැබුවා. ඒ අනුව සැකකරුවන් සිව්දෙනා අත්තනගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට 1927 අංක 4 දරණ අසභ්‍ය වීඩියෝ ප්‍රදර්ශන ආඥා පනත යටතේ ඉදිරිපත් කර නඩු පවරනු ලැබුවා. ඒ අනුව අත්තනගල්ල මහේස්ත්‍රාත් දිනේශ් ලක්මාල් පෙරේරා මහතා විසින් එම සැකකරුවන් සිව්දෙනා ලබන මස 5 වැනිදා දක්වා වැඩිදුර පරීක්ෂණ සදහා බන්ධනාගාර ගතකරනු ලැබුවා. වැඩිදුර පරීක්ෂණ වේයන්ගොඩ පොලීසිය විසින් සිදුකරයි.


Thol pethi atharin


Tag-Sri Lankan Adult Movie,Veyangoda actress, modler,adults only movie actor,actress got caught

POPULAR 5 VIDEOS

Minuwangoda and Nittabuwa accident

Minuwangoda and Nittabuwa accident

Negombo train accident

Negombo train accident

Shop Inside Murder At Wattala CCTV

Shop Inside Murder At Wattala CCTV

Kaveesha Ayeshani Birthday Celebration

Kaveesha Ayeshani Birthday Celebration

Thol pethi atharin

Thol pethi atharin